විපක්ෂයේ කණ්ඩායම් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (25) උදෑසන සිදුව තිබේ.

www.bbcmirror.lk    www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඒ, කොළඹ මල්පාර එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදීයි.

විපක්ෂයේ පක්ෂ අතර සහයෝගයෙන් කටයුතු කිරීමට පක්ෂ නායකයින් අතර එකමුතුවක් සඳහා මෙම සාකච්ඡාව පවත්වා ඇති බව සඳහන්.

එමෙන්ම බාල ගල්අඟුරු සිද්ධිය, පාතාල ඝාතන, ජාතික ආරක්ෂාව, ගෑස් ගැටලුව ආදි ගැටළු සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා සිදුව තිබේ.

මෙම හමුව සඳහා උදය ගම්මන්පිල, අනුර ප්‍රියදර්ශන යාපා, ජී.එල්. පීරිස්, මහින්ද අමරවීර, සාගල රත්නායක, තලතා අතුකෝරාල, ප්‍රේම්නාත් සී. දොලවත්ත, සුගීශ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *