රමාසාන් උත්සවය වෙනුවෙන් ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහන
www.bbcmirror.lk www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
රමාසාන් මසෙහි මනුෂ්‍යත්වය, කරුණාව හා බෙදාගැනීම යන වටිනාකම් ප්‍රබලව ප්‍රකාශ වන අතර, ඒ අගය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මානව හිමිකම් ආරක්ෂණ සංවිධාණය විසින් සංවිධානය කළ ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන සාර්ථකව පැවැත්විණි. 🌙🤝
විධායක අධ්‍යක්ෂක චාර්ය එම්.එම්. සෆාන් මහතාගේ උපදේස් පරිදි
අධ්‍යක්ෂක රෝහිත කුමාර විජේතිලක මහතා වීසින් අවශ්‍යතාව ඇති පවුල් සදහා ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ කටයුතු සිදු කරන ලදී.
රමාසාන් මස අපට සිහිපත් කරන්නේ අසරණයන් ගැන සිතමින්, සමාජයේ දුර්වල පිරිස්ට සහයෝගය ලබාදීමේ වැදගත්කමයි. එම සමාජීය වගකීම ඉටු කරමින්, මානව හිමිකම් ආරක්ෂණ සංවිධාණයේ විසින් මෙවැනි වැඩසටහන් මඟින් ජනතාව අතර එකමුතුව, සාමය සහ සමාජ සමානතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගෙන කටයුතු කරමින් සිටී.
රමාසාන් මසෙහි ආශීර්වාද සියලු දෙනාට ලැබේවා!
www.bbcmirror.com
www.bbcmirror.lk
www.bbcmirrormedia.com
www.bbcmirrormedia.org
www.asianewsplusone.com
www.sfmnewslk.com
www.Lankawebnews.lk
www.ceylonwebrepoter.com
www.ceylonwebnews.com
https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?mode=gi_c
https://youtube.com/@bbcmirror?si=gUipLaxS2au3wav-
https:/ www.instagram.com/bbcmirror_media_?igsh=MW5seTc0eW1yYmVsNw%3D%3D&utm_source=qr





