ඉන්ධන මිල වැඩි කලාට ජන ජීවිතේට ලොකු බලපෑමක් වෙලා නෑ..- ඇමති උපාලි පන්නිල

www.bbcmirror.lk

www.Lankawebnews.lk

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අසීමිත ලෙස ඉහළ ගොස් තිබුණද, රජය මැදිහත් වී මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන බව අමාත්‍ය උපාලි පන්නිල මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ වුවද ජන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වීමට ඉඩ නොතබා කටයුතු කරන බවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *