රට තුළ දැවැන්ත බලශක්ති අර්බුදයක් තිබියදී පට්ට දවාලෙ දින ගණනාවක් නගරය පුරාවට විදුලි පහන් දල්වන නුවරඑළි මහ නගර සභාව .
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදී ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය
මේ දිනවල ලෝක යුධමය තත්ත්වය හේතුවෙන් රට පුරා දැවැන්ත බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇති කාලසීමාවක නුවරඑළිය වසන්ත සැණකෙළිය වෙනුවෙන් දින කිහිපයක් පුරාවට මාර්ග අවට ඇති පදික වේදිකා වැටවල් තින්ත ගැල්වීමේ කටයුත්තකට ළඟම ඇති පහන් කණුවෙන් විදුලිය ලබා ගැනීම සඳහා තින්ත ගල්වන ස්ථානය අසලම ඇති විදුලි පහනනෙන් විදුලිය ලබා ගැනීම සඳහා එම මාර්ගයට සියලුම විදුලි පහන් දහවල් කාලය පුරාවටම දල්වා තිබීමක් දක්නට ලැබේ.
මෙලෙස නිරතවරයෙන් විදුලි පහන් දල්වා තිබීමට නිවැරදි හේතුව නොදන්නාා බැවින් නුවරඑළිය මහ නගර සභාවෙන් සිදු කරනු ලැබූ විමසුම් වලට ඔවුන් මාධ්‍යය නොමඟ යවමින් කියා සිටියේ පහන් කණු පද්ධතිය අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස සිදුවන බවයි ,
කෙසේ වෙතත් මෙය තීන්ත ගැලවීමේ කටයුත්තකට විදුලිය ලබා ගැනීමේ පහසුව වෙනුවෙන් බලශක්තිය අවභාවිතාවක් හැටියට සිදුකරන බව අනාවරණය වූ අතර එලෙස සිදුකර චින්ත ආලේප කිරීමේ කාර්යයේ සේදකයන් නිරත වී සිටින ආකාරයක් අප කැමරා කාචයේ සටහන් විය ,
මහජනතාවට බදු පිට බඳුු පටවා පීඩනයක් ඇතිව තිබෙන මෙවන් වූ කාලයක වගකිවයුතු රාජ්‍ය ආයතනයක් මෙලෙස වගකීම් විරහිතව බලශක්තිය අවභාවිතා කිරීම පිළිබඳව විවිධ පාර්ශ්ව සිය අප්‍රසාදය ප්‍රකාශ කරයි.
මෙලෙස විදුලිය අවභාවිතා වීම පිළිබඳව හා එයට හේතුව පිළිබඳව නුවරඑළිය මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝගරාජා මහතා අප දැනුවත් කළ නමුත් විදුලි පහන් නිවා දැමීමට කිසිදු පියවරක් මේ වන විටත් ගෙන නොමැත ,
මෙම ගැටලුව පිළිබඳව අප නුවරඑළිය නගරාධිපතින් කිසිදු විමසීමක් සිදු නොකරනුයේ මාධ්‍යයට ප්‍රකාශ ලබා දීමට සිය පක්ෂයෙන් අවසර ලබා දී නොමැති බැවින් මාධ්‍යයට කිසිදු ප්‍රකාශයක් ලබා දීමට තමන් සූදානම් නොවන බව අප ම්ට පෙර නගරාධිපතිවරයා දැනුවත් කර ඇති බැවිනි.


Heard Bggbetplataforma has some unique betting options. Will take a closer look this weekend! Let me see what it is: bggbetplataforma
Gotta say, 5sbet5 is growing on me. The mobile experience is smooth as butter, which is clutch for betting on the go. Their customer service was helpful too when I had a question about withdrawals. Give it a look: 5sbet5
My experience with 212betlogin so far has been really positive. The betting options are top-notch, and I like that they offer quite a few payment modes. Check out : 212betlogin