කඩුගන්නාව ඉතිහාසයේ මෙතෙක් නොවූ වෙනසක් හෙට රාත්‍රියේ

www.bbcmirrormedia.com

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

www.bbcmirror.lk

මාධ්‍යවේදී  කොලින් හරිශ්චන්ද්‍ර

බැතිබර පොසොන් පොහොය නිමිති කොටගෙන කඩුගන්නාව සහ පිළිමතලාව නගරයට පැමිණෙන බැතිමතුන් හට සහ අවට ජනතාවට විවිධාකාර දන්සැල් බොහෝ ප්‍රමාණයක් බුක්ති විඳීමට සහ පොසොන් අසිරිය දැක බලා ගත හැකිය. හෙට (29) රාත්‍රියේ කඩුගන්නාව නගර සභාව සහයෝගයෙන් සහ කඩුගන්නාව ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය ප්‍රථම වරට ඉදිරිපත් කරනු ලබන තක්ක ජාතක කතා වස්තුව දිස්වන පොසොන් තොරණ අලංකාර විදුලි රටාවන්ගෙන් බැබලී ආලෝකමත් වීම ද දැකබලා ගත හැකිය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *