Local News ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. AdminEditor July 2, 2026 www.bbcmirror.lk www.Lankawebnews.lk මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන් ඒ ‘කෙහෙල්බැද්දර පද්මේ’ නැමැති සංවිධානාත්මක අපරාධකරු සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමටය. Spread the love