කැලණි සරසවි දිස්ත්‍රික් ආදිවිද්‍යර්ථින්ගෙ හමුව….. කැලණි විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගෙ කොළඹ දිස්ත්‍රික් ශාඛාවෙ වාර්ෂික මහා සභා රැස්විම

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

www.Ceylonnewsmedia.com

www.bbcmirror.lk

Deputy editor Research

M.sarath. Kumara perera

හා සුහද හමුව 9 වෙනිවරට  ජුලි මස 5 වෙනි දින  කොළඹ කොටුව  ලංකා බැංකු මුලස්ථාන නගරශාඛා රැස්විමක් ශාලාවෙහි පැවැත්වෙ. B.O.C City Branch  Auditorium Colombo Fort .

ඍහෘද ඔබ කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි ආදිවිද්‍යර්ථයෙක් නම් අපගෙ  වාර්ෂික මහා සභා රැස්විමට හා සුහද හමුවට එක්ව සමාජිකත්වය ලබාගනහැකිය

කොළඹ දෘස්ත්‍රික් ශාඛාව ආදිවිද්‍යර්ථින්ගෙ  සුහදත්වය  හා අභිවෘද්ධිය සදහා සැමවිටම  කටයුතු කරමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි..

කොළඹ දිස්ත්‍රික් ශාඛාවෙ විධායක  කමිටුව වෙනුවෙන්  මාධ්‍ය සම්බන්ධිකාරක  ජ්‍යෙෂ්ඨ පර්යේෂණ මාධ්‍යවෙදි..සරත් කුමාර පෙරෙරා සටහන් කරයි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *