කැලණිය සරසවි පුස්කොල පොත් අධ්‍යයනය පිළිබඳ පර්යේෂණ සම්මන්ත්‍රණය

www.bbcmirror.lk

www.Lankawebnews.lk

කැලණිය සරසවියේ

සමාජිය විද්‍යා පිථයෙ පුස්කොළ පොත් අධ්‍යයන හා පර්යේෂණ පුස්තකාලය මගින්…. දෙශිය දැනුම  සුරක්ෂිත කිරීම මතුපරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරිමෙහිලෑ පුස්කොළ පොත්වල  භාවිතය  තෙමාව ලෙස යොදාගනිමින්  2026 වසරෙ සංවිධානය කරන  පුස්කොළ පොත් අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර පර්යෙෂණ සම්මන්ත්‍රණය ජුලි 6 වෙනි දින..රාජ්‍ය පරිපාලන පළාත් සභා  පළාත් පෑලන අමාත්‍ය සම්මානිත මහාචාර්ය චන්දන අබෙරත්න මහතාගෙ ප්‍රධානත්වයෙන් සමාජ විද්‍යා පීඨ ශ්‍රවණාගාරයෙදිපැවැත්වෙ.

දෙශියදැනුම මතින් එක්රැස් ව ඇති පොත් පුස්කොළ සුරක්ෂිතව පවත්නා අප පර්යෙෂණ පුස්තකාලය සතු සම්පත් මූලාශ්‍ර බාහිර ලොකයාට හදුන්වාදිමෙ ප්‍රමුඛතම අරමුණින් මෙම පර්යෙෂණ සැසිය සංවිධානය කරයි…

මෙම සුවිශේෂී  පර්යේෂණ  වැඩමුළුව ට ආරාධිතයින් ලෙස…..

කැලණිය සරසවි උපකුලපතිනිය  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සමග විශ්ව විද්‍යල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා සහ

සමාජීය විද්‍ය ප්‍රධානි චාමින්ද අබෙසිංහ  මහතාද එක්වෙ..

මෙම ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයෙදි  ආරාධිත දෙශනය පවත්වන්නෙ  ශ්‍රිලංකාවේ ඇමෙරිකානු මධ්‍යාස්ථානයෙ අධිශිෂ්‍යත්ව මධ්‍යාස්ථානයෙ අධ්‍යක්ෂ ප්‍රැට්‍රික් මැක්නමාරා  මහතායි..

කැලණි සරසවියෙ පුස්කොළ පොත් අධ්‍යයන හා පර්යේෂණ පුස්තකාලයෙ අධ්‍යක්ෂ විනෙතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය M . K . විරසිංහ මහතා ප්‍රධාන සංවිධායක ලෙස  මෙම ජාත්‍යන්තර  පර්යේෂණ සම්මන්ත්‍රණයෙදි කටයුතු කරයි.

පසුගිය දිනක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විරසිංහයන් සමග කළ  සාකච්ඡා වක් ඇසුරෙන් කල   සටහනකි

සරත් කුමාර පෙරේරා

නියොජ්‍ය සංස්කාරක

පර්යෙෂණ

Bbcmirror media

Asia News plus one

www.bbcmirrormedia.org

www.sfmnewslk.com

www.asianewsplusone.com

www.Lankawebnews.lk

www.Ceylonnewsmedia.com

www.bbcmirror.lk

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *