රඛිත, චරිත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන හිටපු සංවිධායක ලෙස කටයුතු කළ චරිත අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අඅරුණ වරුෂහැන්නදිගේ යන තිදෙනා යළි ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, එම සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *