හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

www.bbcmirror.lk

www.Lankawebnews.lk

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම හේතුවෙන් සාපරාධී වගකීම පැහැර හැරීමෙන් මිනිමැරීම සහ මිනීමැරීමට තැත්කිරීම යන චෝදනාවලට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට මරණ දඬුවම නියම කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය  තීරණය කළ බව වර්තාවේ

එම චෝදනාවට අදාළව ම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ද අධිකරණය අද (31) මරණ දඩුවම නියම කරනු ලැබුවා.

Spread the love

3 thoughts on “හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *