ඉතාලි නාවික හමුදාවට අයත් ITS GIUSEPPE GARIBALDI නැමැති යුධ නෞකාව සේවා අවශ්‍යතා සඳහා ඉකුත් (9) දා කොළඹ වරායට ළගාවිය.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

දිගින් මීටර් 180 ක් වන මෙය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්ප්‍රදායානුකූලව පිළිගති අතර දිවයිනේ සිටින කාලය තුල එහි බව කපිතාන් වරයා සහ බටහිර නාවික ආඥාපති අතර ද්විපාර්ශවික හමුවක් පැවැත්වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *