රු. බිලියන 41 ක ඉන්ධන සහනයක් | යෝජනාව අද කැබිනට් එකට
www.bbcmirrormedia.com
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුන සඳහා රුපියල් බිලියන 41 ක පිරිවැයකින් ඉන්ධන සහනයක් ලබාදීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
ඊයේ(28) ගම්පහ පැවැති මහජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඊට අදාළ යෝජනාව අද(29) දිනයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි
https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4

