මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ වෙනසක් නැහැ
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය හෙවත් OPR, දැනට පවතින 8.75% මට්ටමේම පවත්වා ගැනීමට තීරණය කර තිබේ.
දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් සහ ඉදිරි දැක්ම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව මහ බැංකුව සඳහන් කරයි.
2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කළ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම මෙන්ම මැදපෙරදිග වර්ධනය වන භූ දේශපාලනික ආතතීන් සහ එල්නිනෝ තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් සම්බන්ධයෙන් ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධානය යොමු කර තිබේ.
2026 වසරේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%ක සැබෑ වර්ධනයක් වාර්තා කරමින් අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බව මහ බැංකුව පවසයි.
මේ අතර, 2026 අගෝස්තු මාසයේදී මෙරට ප්‍රධාන උද්ධමනය වාර්ෂික පදනම මත 8% දක්වා ඉහළ ගොස් තිබේ.
බලශක්ති මිල ඉහළ යාමේ බලපෑම ආර්ථිකයේ විවිධ අංශ වෙත සම්ප්‍රේෂණය වීම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව මහ බැංකුව සඳහන් කරයි.
උද්ධමනය 2027 වසරේ පළමු කාර්තුව දක්වා ඉහළ තනි ඉලක්කම් මට්ටමක පැවතීමෙන් අනතුරුව 5%ක ඉලක්කය වෙත ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, 2026 අගෝස්තු අවසානය වන විට මෙරට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Чистый воздух дома — не роскошь, а основа самочувствия. Пыль, аллергены и сухой воздух повышают риск простуд и раздражают слизистые, поэтому очистители с HEPA и увлажнители, держащие влажность около 40–60%, заметно облегчают дыхание. Подробнее о выборе и пользе читайте на https://igropoisk.com/ochistiteli-i-uvlazhniteli-vozduha-zabota-o-zdorove.html — там ясно, как техника помогает семье дышать свободнее каждый день.
Компоненты для электроники должны приходить срочно и без наценок. Ищете электронные компоненты? Каталог микросхем, резисторов, конденсаторов и разъёмов собран на components.ru — проверенные поставки от производителей с гарантией подлинности. Покупка занимает минуты, склад закрывает как розницу, так и объёмные заявки. Инженеры получают консультацию по подбору аналогов, а доставка идёт по всей России.
Ищете займ кз? Зайдите на izaim.kz — сервис подбора онлайн займов поможет вам найти самые выгодные предложения в любое время суток и без отказов. Воспользуйтесь калькулятором займа онлайн при необходимости, а мы предложим лучшие финансовые продукты на рынке.