ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන එක්ව පෞද්ගලික අංශයේද දායකත්වයෙන් ක්‍රියාත්මක කරන


BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පවතින තලයේම ප්‍රතිසංස්කරණ පමණක් සිදු කරමින් ඉදිරියට යෑම වෙනුවට, රට නව තලයකට ඔසවා තැබීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළ අතර පැවති දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින්, වර්තමාන දේශපාලන අධිකාරිය ලෙස රජය ඒ සඳහා පියවර ගෙන ඇති බවත්, එය ස්ථාවර තත්වයක් ලෙස වර්ධනය කළ යුතු බවත් අවධාරණය කරණ ලදී.
මාර්ග අනතුරු, මාර්ග තදබදය, වාහන ආනයනයේදී දරන අධික වැය බර සහ පාරිසරික හානිය ආදී අහිතකර තත්ත්ව මඟහරවා ගැනීමට මෙරට පොදු ප්‍රවාහන සේවය නව තලයකට ඔසවා තැබීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන් අතර
විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවද ඇතුළත්ව සියලු මගීන්ගේ ආරක්ෂාව හා සුවපහසුව සලසන පිරිසිදු, සුන්දර දුම්රිය ස්ථාන පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීමේ අරමුණ සාක්ෂාත් කිරීමේදී ඊයේ දින අරඹන ලද ‘
Dream Destination’ ව්‍යාපෘතියේ වැදගත්කම ජනාධිපතිතුමන් විසින් තවදුරටත් පැහැදිලි කරන ලදී.

ඉන්දික ආරියරත්න

Please

No 1 News Provider in Sri Lanka ⁠

advertising Watsup massage +94750119199

Follow us on Website

BBCMirror.lk

asianewsplusone.com

sfmnewslk.com

Subscribe to us on YouTube
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr

Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *