BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
අපවත්වී වදාළ සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අති ගෞරවාදරණීය ආනමඩුවේ ධම්මදස්සී මාහිමිපාණන් වහන්සේට අවසන් ගෞරව දැක්වීම පිණිස පැමිණී මහනුවර ප්‍රධාන ෆස්රුල් රහ්මාන් මව්ලවිතුමා,සිවශර්මා කුරුක්කල්තුමා සහ ෂෙල්ටන් පියතුමා අති ගෞරවාදරණීය වෙඞරුවේ ශ්‍රීමත් උපාලි අනුනායක ස්වාමීන් වහන්සේ විසින් සුහදව පිලිගැනු ලැබූහ.
மறைந்த அஸ்கிரி பீடத்தின் கெளரவ அனுனாயக்க தேரர் அவர்களுக்கு அனுதாபம் தெரிவிக்கச் சென்ற கண்டி மெளலவி பஸ்ருல் ரஹ்மான்,சிவஷர்மா குருக்கள்,fபாதர் ஷெல்டன் டணியல் ஆகியோரை ஸ்ரீ உபாலி அனுனாயக்க தேரர் அவர்கள் அன்புடன் வரவேற்றார்.
✍ 23.7.2025



