The UN High Commissioner for Human Rights, Volker Turk, will be on an official visit to Sri Lanka from the 23rd to the 26th of this month.

 

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

This is the first visit by a UN High Commissioner for Human Rights to Sri Lanka since February 2016.

The UN High Commissioner for Human Rights, who is visiting the island, is scheduled to meet and discuss with the President
and the Prime Minister, as well as the Minister of Foreign Affairs, Overseas Employment and Tourism, several Cabinet Ministers, Members of Parliament, senior government officials, religious leaders, representatives of civil society, members of the diplomatic community and the Head of the Human Rights Commission of Sri Lanka.

During his visit to Sri Lanka, the High Commissioner will visit Kandy to pay homage to the Tooth Relic and meet the Mahanayake of the Malwatte and Asgiri Chapters.

Volker Turk, who is travelling to Jaffna and Trincomalee, is also expected to meet with the Governors of the Northern and Eastern Provinces. The visit will focus on further advancing the promotion and protection of human rights and reconciliation, in line with the Government of Sri Lanka’s ongoing productive relationship with the Office of the High Commissioner for Human Rights.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මේ මස 23 සිට
26 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත.

මෙය 2016 පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ
කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙයයි.

දිවයිනට පැමිණෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා
සහ අගමැතිවරයා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඇතුළු
කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්,
ආගමික නායකයින්, සිවිල් සමාජයේ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් සහ
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ සංචාරදී මහ කොමසාරිස්වරයා මහනුවරට ගොස් දළදා වහන්සේ වැඳ පුදා ගෙන
මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහනාහිමිවරුන් හමුවනු ඇත.

යාපනයට සහ ත්‍රිකුණාමලයට යන වොල්කර් ටර්ක් මහතා උතුරු සහ නැගෙනහිර පළාත්වල
ආණ්ඩුකාරවරුන් හමුවීමට ද අපේක්ෂා කරනවා.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සමඟ ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩව පවත්වාගෙන
යන ඵලදායී සම්බන්ධතාවයට අනුකූලව, මානව හිමිකම් සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ
ආරක්ෂා කිරීම තවදුරටත් ඉදිරියට ගෙන යාම කෙරෙහි මෙම සංචාරය තුලදී අවධානය යොමු කරනු
ඇත.

Please

No 1 News Provider in Sri Lanka ⁠

advertising Watsup massage +94750119199

Follow us on Website

BBCMirror.lk

asianewsplusone.com

sfmnewslk.com

Subscribe to us on YouTube
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

Follow us
BBC Mirror
Sfm news
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

 

 

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *