අල්ලස් චෝදනාවලට එරෙහිව ශෂීන්ද්‍ර රාජපක්ෂගේ විරෝධතා මහාධිකරණය ප්‍රතික්ශෙප කරයි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව පවසමින් විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව, දැනට පවතින අධිචෝදනා පත්‍රය යටතේ නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න නියෝග කළේය