අස්වැසුම ප්රතිලාභීන්ගේ දීමනාව අද බැංකු ගිණුමට BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
අස්වැසුම ප්රතිලාභීන්ගේ ජූලි මස දීමනාව අද බැංකු ගිණුමට
අස්වැසුම පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්රතිලාභීන්ගේ 2025 ජූලි මස දීමනාව අද ( 24) අස්වැසුම ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරනවා.
ඒ් අනුව රු 11 ,296, 461, 250.00 ක මුදලක් ප්රතිලාභී පවුල් 1, 424 ,548 ක් අතරේ බෙදාහරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි
.

