එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් අරමුදල් දීර්ඝ කිරීමේ පනතක් සම්මත කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එක්සත් ජනපද ආන්ඩුව වසා දැමේ. රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් පාර්ශව දෙකේම යෝජනා අසාර්ථක වී ඇති අතර වසර හයකට පසු පළමු වතාවට අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවා අත්හිටුවීමේ තීරණයකට ලක්ව ඇති බව වාර්තාවේ.