කල්මුනේ ක්වාසි අධිකරණ විනිසුරු සහ ඔහුගේ බිරිඳ අල්ලස් කොමිසම විසින් 17වන දින අත්අඩංගුවට ගෙන තිබේ. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

සැකකාර ක්වාසි විනිසුරුවරයාගේ කාර්යාලයේදී එලෙස සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

නඩු කටයුත්තක් විසඳීම සඳහා සැකකරු විසින් අල්ලස් මුදල් ඉල්ලා සිටින බවට ලද පැමිණිල්ලක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

වින්දිත පාර්ශ්වය විසින් පසුගිය මාසයේදී අල්ලස් හා දූෂණ කොමිෂන් සභා විමර්ශකයින්ට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *