කොළඹ වරාය Maritime Facility ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කඩිනම් කිරීමට උපදෙස්…

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පසුගිය දා ( 2025.06.26) කොළඹ වරාය maritime facility ගොඩනැගිල්ලේ ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.
මේ වන විට නියමිත කාලයට වඩා වසර දෙකක් පමණ පමා වී ඇති මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මන්දගාමී බව නිරීක්ෂණය විය. අනතුරුව ක්‍රොන්තාත් සමාගම් නියෝජිතයින් සමග සාකච්ඡා කළ නියෝජ්‍ය අමාත්‍යවරයා , මන්දගාමී වී ඇති ඉදිකිරීම් කටයුතු වේගවත් කර ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, වෘත්තීය සමිති නියෝජිතවරු සහ අමාත්‍යාංශ නිලධාරිහු සහභාගි වූහ.

ඉන්දික ආරියරත්න

Please

No 1 News Provider in Sri Lanka ⁠

advertising Watsup massage +94750119199

Follow us on Website

BBCMirror.lk

asianewsplusone.com

sfmnewslk.com

Subscribe to us on YouTube
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr

Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *