කොළින් ගේ නැකැත් තුලාව BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර

දිනය:- 29/10/2025

මේෂ

අද දින වැඩි වාසි අත්වනු ඇත. ගේ දොර කටයුතුවලට යම් යම් අවහිර බාධා මතුවිය හැකි නමුත් අලංකරන කටයුතු වලට උනන්දුව දක්වයි. යන්ත්‍ර සූත්‍ර පිළිබඳ කටයුතුවල දියුණුවක් ඇති වේ. ආසාදන තත්ත්වයන් වලින් පීඩා ඇති වේ. රාහු දුර්වල නම් ගලායන ජලයට කඩදාසි දමන්න.
සුබ අංක : 2, 61
සුබ වර්ණය : කහ

වෘෂභ

අද දින නිවසේ වැඩි කාලයක් ගත කිරීම කරන්න. බුධ දුර්වල අයගේ අධ්‍යාපන කටයුතුවල දී මතක ශක්තිය දුර්වලතාවයක් හෝ වර්ධනය වේ. පපුව ආශ්‍රිතව නොසතූ ආසාත්මිකතා වලට ගොදුරු විය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න. දරුවන්ට රෝග පීඩා ඇතිවිය හැක. දවස සුබ කර ගන්න ගිතෙල් පහනක් දල්වන්න.
සුබ අංක : 3, 19
සුබ වර්ණය : කහ

මිථුන

අද දින අනවශ්‍ය දුර බැහැර ගමන් බිමන් යෙදේ. යෝජනා ස්ථිර වීමක් හෝ සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. දෙමව්පියන්ගේ සහයෝගය නිසා වැඩි වාසි අත්වනු ඇත. විවාහ අපේක්ෂකයින් හට යහපත් ප්‍රතිඵල ගෙන දේ. අක්ෂි අබාධ ඇති අය දැඩි දුමාරයන් ඇති ස්ථාන වල රැඳීම අවදානම්ය. ගංගාවකට සීනි හෝ හකුරු දමන්න.
සුබ අංක : 7, 11
සුබ වර්ණය : නිල්

කටක

චන්ද්‍රයා දුර්වල අයගේ හිතේ ධෛර්යය ශක්තිය අඩුවිය හැකිය. තමාගේ දියුණුවට අවශ්‍ය අඩිතාලමක් දැමීමට ඉතාමත්ම යෝග්‍යය වන දිනයකි. පවුලේ කටයුතුවලින් දුරස්ව කටයුතු කරයි. උරස් ආශ්‍රිත අකර්මන්‍යතා ඇති විය හැකිය. බෝ ගස් වලට සාත්තු සත්කාර කරන්න
සුබ අංක : 5, 38
සුබ වර්ණය : නිල්

සිංහ

අද දින පාඩුවක් සිදු වීමට ඉඩ ඇත. ගේදොර කටයුතු පිළිබඳ නම් එතරම් සැලකිල්ලක් නොදක්වයි. දරුවෙකුගේ නොසන්සුන්කාරි ගති පැවතුම් හේතුවෙන් පාඩුවක් සිදු වීමට ඉඩ ඇත. සුළගින් ඇති වන අසනීප තත්ත්ව වලට බොහෝ ඉඩකඩ ඇති බැවින් කල්පණාකාරී වන්න. ආගමික නායකයන්ගේ සහයෙන් දවස සුබ කර ගත හැක.
සුබ අංක : 2, 24
සුබ වර්ණය : කහ

කන්‍යා

අද දිනය අනවශ්‍ය වචන භාවිතය නිසා අවාසිදායක තත්ත්වයක් ඇති කරන දිනයකි. වැඩි දෙනෙකුගේ සිත් දිනා ගනිමින් තම කටයුතු සාර්ථක කර ගනී. මවගෙන් හෝ මව් පාර්ශයෙන් තමාට උදව් උපකාර ලබාගත හැකි දිනයකි. යටිපතුල් ආශ්‍රිත ආබාධ ඇති විය හැකි බැවින් ප්‍රවේසම්වන්න. අද දින කල්පනාකාරීව කටයුතු කරන්න. සේවා ස්ථානයේ ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දීමට සිදුවේ. සත්වයෙකුට අභය දානය දීමෙන් දවස යහපත් වනු ඇත.
සුබ අංක : 7, 58
සුබ වර්ණය : නිල්

⚖තුලා

පොතපතේ දැනුමට වඩා අත්දැකීමෙන් කටයුතු කරයි. දේපල වෙනුවෙන් ඉතා බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු දිනයකි. ලාබ අපේක්ෂාවෙන් කරන කටයුත්තක් අතරමඟ නවතා දැමීමට සිදුවේ. යටි බඩේ ආබාධ ඇති විය හැකි බැවින් හොද තත්ත්වයේ ආහාරපාන සම්බන්යෙන් හිත යොදවන්න. මෙම සතිය අගදී මූල්‍යමය වාසි පෙන්නුම් කරයි. වැඩිහිටියකු හට උපකාරයක් වීමෙන් දවස සුබ කර ගත හැක.
සුබ අංක : 7, 17
සුබ වර්ණය : තැඹිලි

වෘශ්චික

අයහපත් කාරණාවන් යෙදිය හැකි බැවින් බොහෝ කල්පනාකාරී විය යුතුය. විවාහ ජීවිතය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරයි. වැයපස අධිකවන අන්දමේ කටයුත්තක් සිදුවිය හැක. පීනස, පපුවේ සෙම් බහුල ගතිය ඇති වීමට ඩැඩි ඉඩක් ඇත. අහඹු හමුවීමක් නිසා කරදරකාරී තත්ත්වයන් අද දවස කල්පනාකාරීව කටයුතු කරන්න. සත්වයෙකුට අභය දානය දීමෙන් දවස යහපත් වනු ඇත.
සුබ අංක : 8, 35
සුබ වර්ණය : රෝස

ධනු

මුදල් ඉපයීමේ මාර්ග වලට ඉඩ ප්‍රස්ථාව සැලසේ. සහෝදර පාර්ශයේ ප්‍රශ්නගත තත්ත්වයක් නිසා සිය කාළය වැය වීමට බොහෝ අවකාශ ඇත. ආහාරපාන ගැනීමේ දී ඒවායේ තත්ත්වය පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා ගැනීම සෞඛ්‍යයට හිතකර වේ. පෙම් සබඳතාවලට බාධා මතුවේ. දවස සුබ කර ගන්න ඊශ්වර දෙවිඳුට පිං දී සෙත් පතන්න.
සුබ අංක : 1, 23
සුබ වර්ණය : දම්

මකර

අද දිනය අනවශ්‍ය වචන භාවිතය නිසා අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන දිනයකි. ණය ගණුදෙනුවක් පියවා ගැනීමට හිතවතෙකුගේ සහය පැතීමට සිදුවේ. තමාගේ දියුණුවට අවශ්‍ය අඩිතාලමක් දැමීමට ඉතාමත්ම යෝග්‍යය වන දිනයකි. අද ඔබට යහපත් දිනයකි. අවබෝධයෙන් කටයුතු කරන්න. ණය ගණුදෙනුවක් පියවා ගැනීමට හිතවතෙකුගේ සහය පැතීමට සිදුවේ. වලලුකර හෝ පාද වල පහල රෝගී භාවයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පෙන්වයි. අබ තෙල් පහනක් දල්වා බෝධි පූජාවක් තබන්න.
සුබ අංක : 7, 41
සුබ වර්ණය : කහ

කුම්භ

ලාබ අපේක්ෂාවෙන් කරන කටයුත්තක් අතරමඟ නවතා දැමීමට සිදුවේ. මිතුරකුගේ හෝ අසල්වාසී අයකුගේ කටයුත්තක් නිසා මනස අවුල් කරයි. කල්පනාකාරීව කටයුතු කරන්න. ණය ගනු දෙනුවක් පියවා ගැනීමට මාර්ග ඇති බැවින් ඒ පිළිබඳව උනන්දු වන්න. සෙම් රෝගවලින් පීඩා ගෙන දේ. අද දින කරන කටයුතු සාර්ථක වේ. ආරක්ෂක අංශයේ අයට උදවි උපකාර කරන්න.
සුබ අංක : 6, 76
සුබ වර්ණය : කොළ

මීන

බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු දිනයකි. නිර්මාණකරණය ආදී කටයුතු වල යදෙන්නගේ කටයුතු වලට සුබ දිනයකි. සවස් වරුවේ සිය ගෘහ ජීවිතයේ කටයුතුවල දී වෙනදාට වඩා ව්‍යාකූල බවක් පෙන්නුම් කරයි. යම් රෝගයක නිරෝගී භාවයක් ඇති වේ. මැණික් ව්‍යාපාරවල නිරත වන්නන්ට යහපත් දිනයකි. දවස සුබ කර ගන්න ඕලු මල් පූජා කරන්න.
සුබ අංක : 5, 81
සුබ වර්ණය : දම්

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *