ගාලූ පාරේ පොලිස් අණ නොතැකූ වෑන්රථය හඹාගිය පොලිස් නිලධාරීන් දිවි පරදුවට තබා කළ මෙහෙයුම රටටම කතා කරයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

වාහන කිහිපයක් අනතුරට ලක්කරමින් පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රියක් හඹා ගොස් නීතියේ රැහැනට හසුකරගත් පොලිස් නිලධාරීන් දෙදෙනා එදින තම අත්දැකීම පොලිස් මාධ්‍ය කොට්ඨාසය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අනාවරණ කළේය.

මෙහිදි එම නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියේ, පොලිස් නිලධාරියෙකු වරදක් පෙන්වා දුන් විට ඒ පිළිබඳ නිහතමානීව සිතා බලා සහාය ලබා දෙන ලෙසය.

ඉකුත් සෙනසුරාදා පස්වරුවේ වාහන කිහිපයක් අනතුරට ලක්කරමින් ගාලුපාර ඔස්සේ පොලිස් අණ නොතකා ධාවනය වූ වෑන් රියක් මාර්ගයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් හඹා ගොස් නීතියේ රැහැනට හසුකර ගනු ලැබීය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *