චෙකප් එකකට රනිල් අද රෑ සිංගප්පූරු යයි
www.bbcmirror.lk
www.Lankawebnews.lk
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යෑමට නියමිත බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.
මෙම සංචාරය අතරතුර රනිල් වික්‍රමසිංහ මහතා සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණයකට (routine medical check-up) පෙනීසිටීමට නියමිත බව දැනගන්නට ඇත.

