Local News ජාතික තරුණ සමුළුව ඇරඹෙයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com MM Shafaan August 12, 2025 2025 ජාතික තරුණ සමුළුව, කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී මේ වනවිට ආරම්භ කර තිබේ. මෙම සමුළුවේ සමාරම්භ අවස්ථාවට ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා ද එකතු වීමට නියමිතය. Spread the love