තාක්ෂණික දෝෂයක් නිසා ඇණ හිටි කොටස් වෙළඳපොළ ගණුදෙනු යළි ඇරඹේ BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (16) පෙරවරු 10.00ට පමණ ඇණහිට තිබෙනවා. තැරැව්කාර සමාගම් බොහොමයක තැරැව්කාර ඇණවුම් කළමනාකරණ පද්ධති (Order Management Systems – OMS) අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණා. කෙසේ නමුත්, පෙරවරු 10.40 ට පමණ දෛනික ගනුදෙනු නැවත වරක් ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. Please No 1 News Provider in Sri Lanka ⁠ advertising Watsup massage ‪+94750119199‬ Follow us on Website News BBCMirror.lk CNN-Mirror.co asianewsplusone.com sfmnewslk.com Subscribe to us on YouTube Sfm news And Asia news Plus One https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E please subscribe YouTube BBC MIRROR MEDIA https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg- Please Like & Follow Facebook BBC Mirror https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr Like us (Asia news plus one)on Facebook https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr Like us (Sfm news)on Facebook https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr Please Follow us WhatsApp group Sfm news Asia News Plus One https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c please Follow us WhatsApp Group BBC Mirror CNN-MIrror ‎Open this link to join my WhatsApp Group: ‪https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *