දරින් වීරසිංහගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ජපානයේදී රන්පදක්ම් 14 ක ජයග්‍රහණයක්.. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
හීමෙජි, ජපන් – ශ්‍රී ලංකා ජාතික බල නැංවීමේ කණ්ඩායම, චැම්පියන් දරින් වීරසිංහගේ නායකත්වයෙන් යුතුව 2025 ජූලි 6 සිට 13 දක්වා ජපානයේ පැවති ආසියානු සහ අප්‍රිකානු බල නැංවීමේ ශූරතා තරඟාවලියේදී ඉතිහාසමය දායකත්වයක් ලබා ගැනීමට සමත් විය. රටවල් 18කින් පැමිණි ක්‍රීඩකයින් 800කට වැඩි සංඛ්‍යාවක් වු අතර එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 14ක්ද , රිදී පදක්කම් 8ක් ද, සහ ලෝකඩ පදක්කම් 4ක් ද දිනා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගත්තේය.
දරින් 2019 පොදු රාජ්‍ය මණ්ඩල රන් පදක්කම්ලාභී සහ 2024 IPF ලෝක ශූරතාව ජයග්‍රාහක ඔහු, මෙවර 12 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම (පිරිමි 8, කාන්තා 4) නායකත්වය ගෙනියන ලදි. ඔවුන් හැමෝම වර්ෂයේ ආරම්භයේ පැවති ජාතික තරඟයෙන් තෝරාගනු ලැබූ අය වේ.
ජපානය, ඔස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය වැනි ප්‍රබල රටවල් සහභාගී වූ අතර, තරඟය ඉතා ඉහළ මට්ටමේන් තරඟාකාරී වු අතර. එහෙත් ශ්‍රී ලංකාව එහිදී ආකර්ෂණීය ලෙස තම සූදානම සහ දක්ෂතාවය හොඳින් පෙන්වා දුන්නේය.
ප්‍රධාන සිදුවීම් කිහිපයක්:
– උවින්දු ජයසිංහ 310kg ක් ගසමින් නව ජාතික ස්කොට් වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
– එස්. පුෂන්තාන් 832.5kg ක් වැනි විශාල මුළු බරක් නැංවීමෙන් නව වාර්තාවක් පිහිටු විය.
– දරින් 120kg+ M1 කාණ්ඩයේ රන් පදක්කමක් සහ රිදී 2 ක් දිනා ගත්තේය.
– සුසිත සුරවීර 95kg+M1 කාණ්ඩයේ සමස්ත රන් පදක්කමක් දිනා ගත්තේය.
Please
No 1 News Provider in Sri Lanka
advertising Watsup massage +94750119199
Follow us on Website News
BBCMirror.lk
CNN-Mirror.co
asianewsplusone.com
sfmnewslk.com
Subscribe to us on
YouTube
Sfm news And Asia news Plus One
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
please subscribe YouTube
BBC MIRROR MEDIA
https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-
Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
Please Follow us WhatsApp group
Sfm news
Asia News Plus One
https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c
please Follow us
WhatsApp Group
BBC Mirror
CNN-MIrror
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS




