බදු ගැන සාකච්ඡා කරන්න මෙරට දූත පිරිසක් 18 අමෙරිකාවට BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළ %30ක නව තීරු බදු අගෝස්තු පළමුවනදාට පෙර තවදුරටත් අඩු කර ගැනීම සඳහා ඇමෙරිකාව සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා මෙරටටන් නියෝජිතයින් පිරිසක් 18 වන දින ඇමෙරිකාව බලා පිටත්වීමට නියමිත බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

