Local News ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ වෙනසක් වෙයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com MM Shafaan July 16, 2025 ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලේ වෙනසක් ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වෙනසක් සිදුව ඇත වෙළදපොල වාර්තා අනුව බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබේ. ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 69. 21 ක් ලෙස සටහන් විය. Spread the love