රජයේ විශේෂ ළමා දීමනාව අද සිට.! BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
ආයතනික භාරකාරීත්වය හෝ රැකවරණය යටතේ සිටින ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාව ලබාදීම අද (15) දිනයේ සිට ආරම්භ කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රිජ් සඳහන් කළාය.
මෙම ජීවන වියදම් දීමනාව ලබාදීම සඳහා ළමුන් 9,191 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රිජ් සඳහන් කළාය.
ඊයේ (14) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රිජ් සඳහන් කළේ,
“පරිවාසගත දරුවන්ට, ආයතනගත දරුවන්ට ඒ ආයතන රැකවරණය හා භාරකාරත්වයේ ඉන්න දරුවන්ට, ඒ වගේම වීදි දරුවන් හැටියට අපි හඳුනාගෙන ඉන්න දරුවන්ට ඔවුන්ගේ ඉදිරි අනාගත සැලසුම සහ ඔවුන්ගේ ජීවන වියදම් දීමනාව සඳහා රුපියල් 5,000ක් ලබාදෙන්න. අපි අයවැයේදී යෝජනා කළ පරිදි ඒ ගිණුම නම් කරලා තිබෙනවා, “අර්ථ” යන නමින්.
ආයතනික රැකවරණය හෝ භාරකාරත්වයේ සිටින, ඒ වගේම වීදි ළමුන් සඳහා මේ රුපියල් 5,000ක දීමනාව මාසිකව ලබාදීමට කටයුතු කරලා තිබෙනවා.
මේ ලබාදෙන ප්‍රතිලාභයෙන් රුපියල් 3,000ක් එම දරුවන්ගේ භාරකාරත්වය දරන එම ආයතනවල ඉන්න භාරකාරීත්වයට පැවරෙනවා. ඉන් රුපියල් 2,000ක් මේ “අර්ථ” යන ගිණුමට තැන්පත් කරනු ලබන්නේ. ඔවුන්ට ඒක වයස අවුරුදු 18ට සම්පුර්ණ වීමෙන් අනතුරුව ඔවුන්ගේ ඉදිරි අනාගත කටයුතු සඳහා මේ රුපියල් 2,000ක බැංකු ඉතුරුම කියන එක අනාගතයේදී ප්‍රයෝජනවත් වෙනවා.”
Please
No 1 News Provider in Sri Lanka
advertising Watsup massage +94750119199
Follow us on Website News
BBCMirror.lk
CNN-Mirror.co
asianewsplusone.com
sfmnewslk.com
Subscribe to us on
YouTube
Sfm news And Asia news Plus One
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
please subscribe YouTube
BBC MIRROR MEDIA
https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-
Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
Please Follow us WhatsApp group
Sfm news
Asia News Plus One
https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c
please Follow us
WhatsApp Group
BBC Mirror
CNN-MIrror
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

