දිට්වා වන්දි මුදල් වංචාවක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

දිට්වා වන්දි මුදල් වංචා කළ ආපදා සහන සේවා නිලධාරීන්ගේ වැඩතහනම්

මොනරාගල දිස්ත්‍රික්කයේ ‘දිට්වා’ වන්දි ගෙවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආපදා සහන සේවා නිලධාරියාගේ රාජකාරි වැඩ තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව පැවසයි

එමෙන්ම චෝදනා එල්ල වී ඇති ග්‍රාම නිලධාරියා ද පරීක්ෂණ කටයුතුවලට පහසුවීම සඳහා වෙනත් කොට්ඨාසයකට මාරුකර ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *