Local News දිවයින පුරා ක්‍රියාත්මක වූ තැපැල් වැඩ වර්ජනය අවසන් කිරීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com MM Shafaan August 24, 2025 විෂය භාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ තැපැල් වෘත්තීය සමිති පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඒ අනුව සාකච්ඡාවලින් අනතුරුව අමාත්‍ය නලින්ද ජයතිස්ස නිවේදනය කළේ, තැපැල් සේවකයින් අද (24) පස්වරු 4.00 සිට නැවත රාජකාරි ආරම්භ කිරීමට එකඟ වී ඇති බවයි. Spread the love