නුවරඑළියේ ග්‍රාම සංවර්ධන සමිතියෙන් දරුවන්ට පොත්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

ලෝක ළමා දිනයට සමගාමීව නුවරඑළිය බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය සහ ග්‍රාම සංවර්ධන බලමණ්ඩලය එක්ව එම සමිතියේ සාමාජිකයන්ගේ දරුවන් සඳහා පොත් බෙදාදීමේ වැඩසටහනක් (04) දින නුවරඑළිය අරලිය රෙඩ් හෝටලයේදී පැවැත්විණි.

නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද සංජීව සහ නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් ග්‍රාම සංවර්ධන බලමණ්ඩලයේ සභාපති තුෂාර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහනට ග්‍රාම සංවර්ධන බලමණ්ඩලයේ සහ ප්‍රජා පොලිස් බලමණ්ඩලයේ නිලධාරීහුද සහභාගි වූහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *