නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ මිල මාෆියාවක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදී  ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

එළවළු ගලවන්නේ බෝඩ් එකේ මිලට වඩා රුපියල් 40 ක් 50ක් අඩුවෙන් මේකෙ කොමිස් යන්නේ කාටද ?

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ මිල දර්ශකයේ සඳහන් වන එළවළු මිලට හාත්පසින්ම වෙනස්ව කිලෝවක් රුපියල් හතළිහක් පනහක් වැනි අඩු මුදලකට වෙළඳුන් විසින් ගොවියන්ගෙන් මිලදී ගන්නා බව ගොවිජනතාව චෝදනා කරති ,

ගොවි ප්‍රජාව මේ ගැන කියා සිටියේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ දිගින් දිගටම සිදුවන මිල මාෆියාව පිළිබඳව (06) දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනි ,

වැඩිදුර අදහස් දැක්වූ ගොවියන් මෙසේද කියා සිටියේය ,

පවතින ආර්ථික තත්ත්වය හමුවේ එළවළු කිලෝවක් වගා කරන්නට වැය වන මුදල ඉතා අධිකයි ,

උදාහරණයක් හැටියට අල කිලෝවක් වගාකරන්න රුපියල් දෙසීයකට වැඩිය මුදලක් වැය වෙනවා ,

අනෙකුත් එළවළු ගත්තහම රුපියල් 150ක් 200ක් අතර මුදලක් වැය වෙනවා කිලෝවක් වගා කරන්න ,

එසේ නමුත් එළවළු වලට ස්ථීර මිලක් ලබා දෙන්නේ නැතුව එළවළු අපෙන් ගන්නෙ රුපියල් සීයට එකසිය පනහට ,

එළවළු වලට මිලක් නිර්ණය කරලා අවම මිල තමයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය බෝඩ් එකේ ප්‍රදර්ශනය කරන්නේ ,

මේකේ තියෙන සෝචනීයම තත්ත්වය තමයි බෝඩ් එකේ ගහලා තියෙන මිලටත් වඩා කිලෝ එකට රුපියල් පනහක් හතළිහක් වගේ අඩු කරලා තමයි අපෙන්

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *