පොලිසියට කාන්තාවන් දහාක් (1000)බඳවා ගැනීමේ තීරණ කරයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය එළැබෙන සතියේ නිකුත් කරන බවයි.

තවත් පොලිස් නිලධාරීන් 5000ක් බඳවා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ පොලිස් සේවයේ පවතින පුරප්පාඩු දසදහසක සංබ්‍යංව සම්පූර්ණ කිරීම වෙනුවෙනි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *