මහනුවර සිංහල වෙළද පෙරමුණ විසින් මහනුවර ජාතික රෝහලේ පිළිකා සායනයට අවශ්‍ය Stationary holder 35 ක් පරිත්‍යාග කිරීම සිදු කළේය.
www.bbcmirrormedia.com
www.sfmnewslk.com
www.asianewsplusone.com
www.Lankawebnews.lk
එස් . කේ . සමරනායක
මෙම අවස්ථාවට එක් වූ මහනුවර ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු පිළිකා ඒකකයේ විශේෂන්‍ය වෛද්‍ය එස්.ඒල් කන්දෙගෙදර , ප්‍රධාන හෙද නිළධාරි ප්‍රියංකා විජේබණ්ඩාර , සිංහල වෙළද පෙරමුණේ සභාපති S.P.K රාජපතිරණ හා ලේකම් ලාල් හදපාන්ගොඩ යන මහත්ම මහත්මීහු මෙහි වෙති


