මීගමුව සාගර විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙකුගෙන් සිසුන්ට අමානුෂික මානසික සහ ගුරුවරයෙකු ශාරීරික පීඩා සිදුකරන බවට තොරතුරු වාර්තා වනවා.

https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4

මුල් ළමාවියේ සිට උසස් අධ්‍යාපනය දක්වා කිසිදු කායික හෝ මානසික පීඩාවලින් තොරව සිය අධ්‍යාපන කටයුතු නිදහසේ සිදුකිරීමට මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අයිතියක් පවතිනවා.

සිසුන් සතු එම අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් මීගමුව සාගර විශ්වවිද්‍යාලයේ දේශන සඳහා පැමිණෙන ගුරුවරයෙකු සිසුන්ට පහරදෙන බවයි එම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවෙකුගේ මවක් තොරතුරු හෙළි කළේ.

උපුටා ගැනිමකි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *