මීගොඩ ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධයෙන් පොලිසිය තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඩබල් කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය ප්‍රකාශ කළේ අද උදෑසන නීතිඥයෙකු මාර්ගයෙන් මීගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් වූ අවස්ථාවේදී මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගත් බවයි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *