රජය විසින් රට පුරාම නිවාස නැති අඩු ආදායම්ලාභී පවුල් වෙත නිවාස තනාදිමෙ වැඩසටහක් මේවනවිට රට පුරාම ක්‍රියාත්මකයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

5/10/2025 යෙදුනු ලෝක ජනාවස දිනය වෙනුවෙන් පමනක් ඒ ආකාරයෙන් ඉදිකරපු නිවාස 1000ක් රජය විසින් මෙතෙක් නිවාස නැතිව සිටි අසරණ අඩු ආදායම්ලාභී පවුල් වෙත පරිත්‍යාග කලා.

දින 60ක් තුල නිකවැරටියේ පමණක් නිවාස 40ක් රුපියල් මිලියන 40ක වියදමින් මාලිමාවේ කොට්ඨාස සභාව මැදිහත්වීම හරහා එම ජනතාව වෙත ඊයේ (05) දිනය තුල ලබාදී තිබෙනවා එයත් විශේෂ සිදුබීමක්.

මේ ආකාරයට රට පුරාම හිසට හරිහමන් සෙවනක් නැතුව ඉන්න දිළිඳු පවුල් වෙත ඉදිරි මාස කිහිපයක් තුලත් ලබාදෙන්න වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් යනවා

මේ ආකරයට රජයෙන් අලුතින් නිවාස ලබා දෙමින් යන්නෙ පහත පිංතූරයෙ දැක්වෙන ආකාරයෙ තිබෙන ගරාවැටී තිබුන අසරණ ලෙස ජීවිත ගෙවූ අඩු ආදායම් ජනතාවට විම ඉතාම අගය කල යුතු මානුශික ක්‍රියාවක් බවත් අනිවාර්‍යයෙන් කිව යුතුමය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *