රාජ්‍ය ‌සේවයට තිස්දහසක් බඳවා ගැනීම ඇරඹෙයි

BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com

රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, රාජ්‍ය පරිපාලන සේවය, සැලසුම් සේවය, විද්‍යාත්මක සේවය ඇතුළු මාණ්ඩලික තනතුරු රැසකටද ඒ යටතේ සුදුස්සන් බඳවා ගන්නා බවයි.

මීට අමතරව කළමණකාරණ සහකාරවරුන්, ග්‍රාම නිලධාරීවරුවන් ඇතුළු රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු රැසක් සඳහාද සුදුස්සන් බඳවා ගැනෙනු ඇති.

සියලු බඳවා ගැනීම් තරග විභාග පවත්වා සිදු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

රාජ්‍ය සේවයට එක්වර මෙවැනි විශාල පිරිසක් බඳවා ගැනෙන්නේ වසර 7 කට පමණ පසුව වීම විශේෂත්වයක්.
Please

No 1 News Provider in Sri Lanka ⁠

advertising Watsup massage +94750119199

Follow us on Website

BBCMirror.lk

asianewsplusone.com

sfmnewslk.com

Subscribe to us on YouTube
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr

Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *