ලාෆ්ස් ගෑස් මිලත් අද සිට ඉහළට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

ලාෆ්ස් ගෑස් මිලත් ජනතාවට ගෑස් පෙන්වමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

අද සිට ක්‍රියාත්මක වනපරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දමා ඇති අතර, මිල සංශෝධනයට අනුව නව මිල රු. 4,630ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 120කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 1,862කි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *