වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 01 වනදා ගිණුම්ගත කෙරේ
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
2026 වර්ෂයේ සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ පළමු අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 616,755 දෙනෙකුට වැඩිහිටි දීමනා රු. (රුපියල් තුන් බිලියන අසූතුන් මිලියන හත්සිය පනස්පංචදහස) ක මුදලක් හා අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ දෙවන අදියරේ අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 79,063 දෙනෙකුට වැඩිහිටි දීමනා රු. 395,315,000.00 (රුපියල් තුන්සිය අනූපන් මිලියන තුන්ලක්ෂ පනස්පහස) ක මුදලක් 2026.10.01 දින අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතය.
අදාළ ප්‍රතිලාභීන්ට තම ප්රතිලාභ මුදල් 2026 ඔක්තෝබර් මස 01 වන දින සිට අස්වැසුම බැංකු ගිණුම් මගින් ලබාගත හැක

