ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 දක්වා රිමාන්ඩ්
https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මේ මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (7) නියම කළේය.

