හිටපු විදෙස් ඇමති රෝහිත බෝගොල්ලාගම රිමාන්ඩ්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු විදේශ කටයුතු අමාත්‍ය රොහිත බෝගොල්ලාගම රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ කොළඹ අංක 11 මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාව අල්ලස් කොමිසම මගින් අද (07) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ කොළඹ මහාධිකරණයේ පවතින නඩුවකට අදාළව අධිකරණය විසින් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවකට අනුවය.

