සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 181කින් සම්මතයි Please Join Now 👇🏿👍 No 1 News Provider in Sri Lanka BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 181කින් සම්මතයි
සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවීම අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතරයකින් සම්මත කර ගැනුණි.
ඊට පක්ෂව ඡන්ද 181ක් සහ විරුද්ධ කිසිඳු ඡන්දක් හිමි නොවීය.
ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 181කින් සම්මත වූ බවය.

