පස් කන්දක් කඩා වැටීමෙන් හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදී පස් කන්දක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.
පස් කන්ද මාර්ගය හරහා කඩා වැටීම නිසා මාර්ගයේ දෙපසින්ම වාහන ගමන් කිරීම අවහිර වී ඇති අතර, එම තත්ත්වය හේතුවෙන් රියදුරන් සහ මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
මාර්ගය යළි විවෘත කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින අතර, ප්‍රදේශයේ ගමන් කිරීමේදී විමසිලිමත් වන ලෙසද දැනුම් දෙනු ලැබේ.

