බිමල් අමාත්‍යතවරයා ලොක්කෙක් නෙරපන්න කැබිනට් අනුමැතිය ඉල්ලයි…! BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර එම තනතුරින් ඉවත් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත මුදාහරින ලෙස ඉල්ලමින් ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක කැබිනට් මණ්ඩලයට විශේෂ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ඊට අදාළව කැබිනට් ලේකම් කාර්යාලය විසින්ම නීතිපතිවරයාගේ උපදෙස් පතන ලද අතර නීතිපතිවරයා ද අදාළ ක්‍රියාමාර්ගය අනුමත කරමින් උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පරිපාලන දුර්වලතා සහ මෙහෙයුම් කටයුතුවලදී දිගින් දිගටම සිදුවන අකාර්යක්ෂමතා හේතුවෙන් නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයකු පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා තීරණය කර ඇතැයි දැන ගන්නට තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *