විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් අද සිට BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද සිට
මේ වසරේ සිදු කිරීමට නියමිත 03 වන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම අද සිට ආරම්භ වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී මහජන අදහස් විමසීම සිදුකරන අතර එය සියලු පළාත් ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

එමෙන්ම යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ ලිඛිත අදහස් හා යෝජනා ලබන මස 7 වැනිදා දක්වා භාරගැනීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *