ලෝක ජල චක්රයට හානි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com මාධ්යවේදී කොලින් හරිශ්චන්ද්ර
දේශගුණික විපර්යාස හේතුවෙන් පෘථිවියේ ජල චක්රය අක්රමවත් වීමෙන් ලොව පුරා ජලගැලීම් නියඟයන් සිදුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.
අයිස් දියවීම ඇතුළුව ලොව පුරා මිරිදිය ලබා ගැනීමේ හැකියාව සහ ජල ගබඩා කිරීම අඩු වීමත් සමග පසුගිය වසර උණුසුම්ම වසර වූ අතර දකුණු ඇමරිකාවේ උතුරු ප්රදේශවල ඇමසන් ද්රෝණියේ සහ දකුණු අප්රිකාවේ දිගු නියඟයන්ට මුහුණපෑමට සිදුවිය.
ජල චක්රය වේගවත් වන බවද උණුසුම් කාලගුණය හේතුවෙන් අත්යවශ්ය විල්වල ජලයේ ගුණාත්මකභාවය පහත වැටෙමින් පවතින ආකාරය WMO විසින් සලකුණු කරන ලදී

