පිළිකා සඳහා එන්නතක් සොයා ගැනේ BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com මාධ්‍යවේදී කොලින් හරිශ්චන්ද්‍ර

පිළිකා සඳහා වන mRNA මෙම එන්නට සොයාගෙන ඇත්තේ එක්සත් ජනපදයේ විනෝද් බාලචන්ද්‍රන් (Dr. Vinod Balachandran) සහ ඔහුගේ කණ්ඩායම new york හි පිහිටි Memorial Sloan Kettering Cancer Center හි Olayan Center for Cancer Vaccines ආයතනය සමඟ සම්බන්ධ වී මෙම පර්යේෂණ සිදු කර ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රෝගියාගේ ගෙඩියෙන් නිශ්චිත නියෝඇන්ටිජන් (පිළිකා සෛල මත සාදන නව ප්‍රෝටීන) ඉලක්ක කර ගනිමින් පිළිකා සෛල හඳුනා ගැනීමට සහ ඒවාට පහර දීමට රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කිරීමට එන්නත නිර්මාණය කර තිබේ.

මෙම එන්න තෙයි සායනික පරීක්ෂණ එක්සත් ජනපදය පුරා විවිධ ස්ථානවල සහ යුරෝපයේ එක්සත් රාජධානියේ බර්මින්හැම් හි ද සිදු කර ඇති බව වාර්තාවේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *